AroundMaps Logo
Search
Add Listing

About Koratota Temple Samadhi Statue

කොරතොට රජමහා විහාරයේ ඉදිවන සමාධි පිළිමය - Koratota Temple Samadhi Statue -

Tags

Description

ක්‍රි.පු 1 වන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් යුතු ලෙන් ලිපි සුරක්ෂිතව පවත්නා ඓතිහාසික කොරතොට රජමහා විහාරයේ තනවත රියන්72ක් උස සමාධි බුදුපිළිමයේ අනුරුව පිළිබද දැනුවත්කරන ෆේස්බුක් පිටුවයි මේ.

වැඩි විස්තර සදහා පූජ්‍යය හබරකඩ සුමණසාර හිමි අමතන්න

Rev, Habarakada Sumanasara Thero
Koratota Raja Maha Viharaya - Koratota, Kaduwela
Tel -0112-414785/0718-004876 or sumanasara@koratotatemple.lk

ඔබගේ මූල්‍යමය ආධාර මහජන බැංකුවේ කඩුවෙල ශාඛාවේ පහත ගිණුමට බැර කරන්න
For your Donations People's Bank Kaduwela Branch

Acc. No : 196100160007344

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :