AroundMaps Logo
Search
Add Listing
Description

Shopping & retail

Map

Item Reviews - 4

Anynomous

"

ඔබේ නිවසේ , කාමරේ ඇඳුම් හැමතැනම ද? ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක උවත් පහසුවෙන් තබා ගත හැකි, උස සෙන්ටිමීටර් 145ක් වන පළල සෙන්ටිමීටර් 90ක් වන මෙම Storage Wardrobe එකට ඇඳුම් නවා පිළිවෙලකට තබා ගත හැකි අතර ඔබගේ ඇඳුම් මැද එල්ලා තැබීමේ හැකියාවද ඇත. බෝඩින් වල ඉන්න අයට උවද මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ. දැන් ඔබට රු. 1990/- ක් වැනි මිලට ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.

"

15 August 2018

Anynomous

"

මැජික් ට්‍රැක්ස් හැමතැනම තියෙනවා එක එක ගණන් වලට. අප ඔබට ගෙන එන මේ Track එක ඇත්තෙන්ම වෙනස් ඇයි?

රාත්‍රී කාලයේදී Track එක Glow වෙන නිසා නිවසේ light off කරලා වෙනස බලන්න.. පොඩි අය සතුටින් පිනා යනවා මෙන්ම පුදුමයට පත් වෙනවා අනිවාර්යයි

Car එකට Lights 5ක් මෙන්ම මෙහි ඇති Quality එක නිසා දිගු කාලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේක නිකන්ම නිකන් light පත්තු වෙන බාල වර්ගයේ plastic Car එකක් නොවන බව ඔබට Car එක අතට ගත්ත ගමන් වැටහෙයි.

...

මෙහි ඇති Track එක ඉහල ගුණත්වයෙන් නිෂ්පාදනය කර ඇති නිසා ඔබට කැමති ආකාරයකට නවන්න, හකුලන්න, දිග හරින්න පුළුවන්.

පාලම් වලින් වංගු වලින් සමන්විත මේ අලුත්ම Track එක ඔබේ දරුවාට දැනුම සහ විනෝදය ගෙන එනවා නොඅනුමානය.

වෙළඳපොළේ ඇති ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න..

Product Specification

Size : 07 Ft Car : 01 ( Need to include 02 AA Batteries ) Pcs : 166 pcs

Rs. 2750/-

See More "

22 July 2018

Anynomous

"

හෙඩ් ලයිට් ගහගෙන රාත්‍රී කාලයේ ඉදිරියෙන් එන වාහන කරදරයෙන් මිදෙන්න , දවල්ට පාර බලන්න බැරි හිරු රශ්මියෙන් මිදෙන්න ඇන්ටි ග්ලෙයාර් රයිඩින් ග්ලාසස් ගෙදරටම ගෙන්වා ගන්න . හෙඩ් ලයිට් ආලෝකයෙන් සහ අධික හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහාම විශේෂයෙන් සැලසුම් කරන ලද කාච වලින් සමන්විතයි.සුවිශේෂී යෙලෝ කෝටඩ් ලෙන්සස් මගින් වාහන වල පීඩාකාරී හෙඩ් ලයිට් වලින් ඔබගේ දෙඇස වෙත පැමිණෙන කිරණ කපා හැර වඩා පැහැදිලි සහ සෞම්‍ය පෙනුමක් ලබා දේ . ගැහැණු පිරිමි දෙපාර්ශවයටම එකසේ ගැලපෙන මාදිලිය සහ ඕනෑම හැඩයක ඕනෑම ප්‍රමාණයක මුහුණකට ගැලපෙන ලෙස නිපදවා ඇත . සුවිශේෂී හඳුන්වාදීමේ මිල රුපියල් 990/=

"

22 July 2018

Anynomous

"

මනහර කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් සිහින මවනවාද? කාන්තාවන්ට වගේම පිරිමි ඔබටත් අප හදුන්වා දෙන්න යන්නේ hair oil එක බාවිතා කරන්න පුලුවන් . තරුණ වයසේදිම කොන්ඩය ගැලව්ම. * අකලට හිස කෙස් සුදු විම. * කෙස් අග පැලිම.... * තට්ටය පැදිම. * උදුගොව්වන් කෑම. වැනි හිස කෙස් ආශ්‍රිත ගැටලු සදහා මෙම Andrea Hair Oil එක බාවිතා කරන්න පුලුවන්. මෙමගින් හිස කෙස් වලට පෝෂණිය සත්කාරයක් ලබා දී හිසකෙස් වර්ධනයට උපකාරී වේ. මෙම oil එක කිසිදු අම්හිරි ගන්දයක් මුණට බෙරිමක් නොවන නිසා දවසේ ඕනම වේලාවක බාවිතා කල හැක. ම්ල රුපියල් 2100

See More "

22 July 2018

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :