AroundMaps Logo
Search
Add Listing

Bike Life

0

Tags

Map

Item Reviews - 8

Anynomous

"

AFC Motorbike Show 2017 සාර්ථකව සිදුකිරීම සඳහා සහය දුන් හා සහභාගී වු ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය <3 ඒ වගේම ජයග්‍රාහකයන්ට සුභාෂිංශන :)

"

13 April 2017

Anynomous

"

Finally the event photographs are OUT!! please TAG yourself - TAG your friends ;) Thank You our event photography partner Elephant Eye

"

13 April 2017

Anynomous

"

සුපිරි ස්ටන්ට් ධාවකයෙකුගේ ශ්‍රී ලාංකීය සම්ප්‍රාප්තියට සියල්ල සූදානම් :) All set for the arrival of a world class stunt performer :) #AFC_MotorbikeShow2017 #RomainJeandrot #SriLanka

"

04 April 2017

Anynomous

"

අතිදක්ෂ ලොව ප්‍රමුඛ පෙලේ ස්ටන්ට් ධාවකයෙකුගේ අගනුවර පෙළහර

Romain jeandrotගේ පළමු සංදර්ශනය අප්‍රේල් 6 වන දින සවස 4ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී... ඔබත් නොවැරදීම එන්න ;) #AFC_MotorbikeShow2017

"

03 April 2017

Anynomous

"

ඔබත් අදම ප්‍රොෆයිල් පින්තූරය මාරුකරන්න :)

"

27 March 2017

Anynomous

"

AFC Motorbike Show 2017 ලොව ප්‍රමුඛ පෙලේ ස්ටන්ට් ධාවකයකු වන ප්‍රංශ ජාතික Romain jeandrotගේ සුපිරි ස්ටන්ට් සංදර්ශනද ඇතුලුව DJ සංගීතය සමඟින් බයික් ස්ටන්ට් තරඟ, ස්ටන්ට් සංදර්ශන, විවිධ තරඟ රැසක අත්දැකීම් විඳගන්නට ඔබත් නොවැරදීම එන්න. අප්‍රේල් 8-9 නුවරඑළිය තුරඟ තරඟ පිටිය අසලට #AFC_MotorbikeShow2017

"

27 March 2017

Anynomous

"

Await for the biggest stunt celebrity at AFC Motorbike Show 2017 #PWOMevents #StuntLife #BikeLife

"

27 March 2017

Anynomous

"

AFC Motorbike Show 2017 Motorbike Parade & Stunt Show Featuring Romain Jeandrot (World' Ranked 3 Male Stunt Rider) April 8 & 9, 2017... Parade: April 8 | 7.00 am | Peradeniya Botanical Gardens Car Park to Nuwara Eliya Motorbike Show: April 8 & 9 | 10.00 am | Race Course Round Road Nuwara Eliya

See More "

12 March 2017

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :