AroundMaps Logo
Search
Add Listing

About E - mansala

ඉල්ලුමි කළ හැකි පාඨමාලා.
Computer Application Assistant ( NVQ2 ).
Computer Application Assistant ( NVQ 3 ).
ICT Technician ( NVQ4 ).

Tags

Description

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සැලසීනේ රූපවහිනී ආයතනය හා එක්ව තිරසර සමාජ හා ආර්ථීක සංවර්ධන පුද්ගලික සමාගම විසින් තොරතුරු තාක්ෂණය පාදක කොටගත් සහතික පත් පාඨමාලා E-Learning මාධ්‍යය හරහා ලංකාවේ ප්‍රජාව වෙත ප්‍රථම වරට හදුන්වා දීම මෙමගින් අපේකෂා කෙරේ.

e මංසල ලෙසින් හැදින්වෙන වෘත්තීය අධ්‍යාපනික මෙම වැඩසටහන අවම පිරිවැයක් දරමින් තාක්ෂණීක ක්‍රම ශිල්ප අනුගමනය කරමින් ක්‍රියාත්මක වන අතර අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව පාඨමාලා පැවැත් වේ. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ නිර්දේශයන් හා අධීක්ෂණය යටතේ සියලුම පාඨමාලා පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය නිබන්ධන උපදේශන සහාය හා විෂය පෝෂක සම්මන්ත්‍රණ ආදිය ද පාඨමාලා ලාභීන් වෙත ලබා දේ.

පාඨමාලා

Computer Application Assistant ( Laval 2 )
Computer Application Assistant ( Laval 3 )
ICT Technician ( Laval 4 )
පාඨමාලා අධීක්ෂණය
තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාව

පාඨමාලා මෙහෙයවීම
සැලසිනේ රූපවාහිනී ආයතනය
තිරසර සමාජ හා ආර්ථික සංවර්ධන පුද්ගලික සමාගම.



විභාග පැවැත්වීම.-

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ අධීක්ෂණය යටතේ අදාල දිස්ත්‍රික්කයේ නම් කරනු ලබන මධ්‍යස්ථානයකදී න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.

Map

Item Reviews - 2

Anynomous

"

ගෙදර ඉඳන් ඉගෙන ගන්න .............. එන්න.................. www.emansala.com

"

07 May 2013

Anynomous

"

එකතුවෙලා ඉගෙන ගන්න .............එන්න............ www.emansala.com

"

07 May 2013

Add Reviews & Rate item

Your rating for this listing :