AroundMaps Logo
Search
Add Listing

About IDH / Gothatuwa New Town

Lets Talk about politics issues, Helping Others, Making a good Society in our area and Mother Sri Lanka.

Tags

Map

Item Reviews - 16

Anynomous

"

සහෘද මධුර ගායකයානෙනි.... ඔබට නිවන් සුව ලැබේවා...

"

15 August 2018

Anynomous

"

හැමදාම උදේ හවස අපි යන එන හරි ආදරණීය තැනක්... මතකයන් ගොඩක් එකතු වෙච්ච හංදියක්.... සතුට දුක එක්ක හැමදාම වෙනසක් නැතුවම ලගින් උන්නා... ආදර කතා ගොඩක් එකතු වුනා ... වෙලාවක් කලාවක් නැතුව රස්තියාදු ගහපු තැන.... ... අදටත් හරිම ආදරේන් දකින්න ආසයි.....

අශී

See More "

15 August 2018

Anynomous

"

මච්ඡද්වාර ජාතක රැගත් ගොතටුව නව නගරයේ වෙසක් මහා තොරණ.

"

03 May 2018

Anynomous

"

ඔබගේ දැන්වීම් මෙම පිටුවේ පලකර ගැනීමට අවශ්‍යනම් අපව අමතන්න.

"

02 May 2018

Anynomous

"

මෙවර I.D.H නව නගරයේ වෙසක් කලාපයේ ඉදිවෙමින් පවතින මච්ජත්චාර කථා වස්තුව රැගත් තොරන් රාජයා.

"

26 April 2018

Anynomous

"

#BIKE_HIKERS.............. one and only Adventure bike riding club in Sri Lanka. සීමාවෙන් එහා යන යතුරු පැදි ගමනක්........ දැක්ම නිරවුල්නම් - බොක්ක හොඳයිනම්..... වරෙන් යන්න අපිත් එක්ක............. Bike hikers is a team which is fully non profitable and keen on reaching enthusiasm through riding. started in 2012 with 4 members. today Bike Hikers team is united with 25 members. Bike Hikers are travelling once every two months to various adventurous places in Sri Lanka. About us.............. In The Beginning of bike riders team in 2012 following members were present #Harshana_Udayanga #Poorna_Surath #Asiri_Priyadarshana #Mohan_Darshana In 2012 Bike Hikers experienced their first hike to Madolkele Hunnasgiriya That was an unforgettable experience and they realized the new challenge's and difficulties in bike riding, that was the time that the team came to an agreement that they should continue their team as a bike riders and develop and promote the team island wide to youngsters who are looking for riding with challenge of nature.

See More "

09 November 2017

Anynomous

"

මේ දිනවල අයි ඩී එච්, ගොතටුව, කජුගහවත්ත, යන ප්‍රදේශයන් වල සොරකම් වාර්ථාවන බැවින් ද , එම ප්‍රදේශයන්හි සැක කටයුතු පුද්ගලයන් කීප දෙනෙකු ගැවසෙන බවට තොරතුරු ලැබී ඇත. එනිසා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමට ගොතටුව අයි ඩී එච් පොලීසිය මහජන සහය පතයි.

"

20 September 2017

Anynomous

"

කවරෙකුට හෝ අවශ්‍ය වී තිබෙනවානම් මෙම පිටුව ඔහුගේ පෞද්ගලික කටයුතු සඳහා යොදා ගන්න, සමාවන්න එය කලනොහැක. යම් අවශ්‍යතාවයක් ඇත්නම් කරුණාකර පිටුවට පණිවුඩයක් එවීමෙන් අපහට ඒ ගැන දැනුම් දෙන්න. මෙම පිටුවේ ඵලකල හැකි දෙයක් නම් අනිවාර්‍යයෙන් අපි ඒ උදව්ව කරන්නම්.

ස්තූතියි.

"

01 August 2017

Anynomous

"

කහ ඉරි, සුදු ඉරි වේලෙනවා...... මිනිස්සු වට රවුම් හරහා පාර පනිනවා සත්තු වගේ..... වාහන වටරවුමට කලින් ඉරි කපාගෙන හරවනවා.... පොලිස්සිය ටවුමෙන් එහාට වෙලා දඩ පොත් තියාගෙන හෙල්මට් නැතුව බයිසිකල් පදින කොල්ලන්ව අල්ලන්න ඔට්ටු දාන් කරනවා.....

"

20 July 2017

Anynomous

"

මේක IDH නගරයේ පින්තූරයක් නොවුනට මීට හපන් IDH නගරයේ පදිකයෝ. පාරේ කහ ඉරි වේලෙනවා, පදිකයනුත් පාර මාරුවීම් කරන්නේ IDH වටරවුම හරහා. බුදු පිළිමය අසල තියෙන 175 බස් නැවතුම සහ කහ ඉර විශේෂයි.

"

02 July 2017

Anynomous

"

~FLOOD ALERT~ Residents near Kelani river are instructed to immediately evacuate due to the possibility of a heavy FLOOD SITUATION similar to 2016

"

27 May 2017

Anynomous

"

කැලණි මිටියාවතේ නම් ඉන්නෙ, වැස්සොත් බල බල ඉන්න එපා!!⚠️⚠️⚠️

කැලණිගඟ දෙපස කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාවේ ජනතාවට යා හැකි සහන මධ්‍යස්ථාන පහත පරිදි වේ.

1. දෙල්ගහවත්ත ජිනවංශාරාමය... 2. කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලය 3. කොටිකාවත්ත නාගරුක්ඛාරාම විහාරය 4. ගල්වාන පුරාණ විහාරය 5. කොටිකාවත්ත ශ්‍රී සරණංකර විහාරය 6. අංගොඩ රාහුල විද්‍යාලය 7. එදීරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය 8. මණ්ඩවිල අභිනවාරාමය 9. කැලණිමුල්ල විශ්‍රාම ශාලාව 10. ගොතටුව කන්දේ විහාරය 11. වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය 12. වෙහෙරගොඩැල්ල පුරාණ විහාරය 13. ගොතටුව මහා විද්‍යාලය 14. විමලාරාම පුරාණ විහාරය 15. කොටිකාවත්ත සෝමාදේවී විද්‍යාලය 16. ඔරුගොඩවත්ත සාංචි විහාරය 17. හේනේවත්ත පුරාණ විහාරය 18. කොටිකාවත්ත ධර්මපාල විද්‍යාලය. ~Harshana Udayanga~

See More "

27 May 2017

Anynomous

"

අයි. ඩී. එච්. ( නව ගොතටුව ) බොදු වෙළඳ නගරයේ එක්සත් වයිශාක සංගමය විසින් ඉදිරිපත් කරන ශාන්තිවාදී ජාතක කථා වස්තුව රැගත් වෙසක් තොරණ.

"

16 May 2017

Anynomous

"

අයි. ඩී. එච්. ( නව ගොතටුව ) බොදු වෙළඳ නගරයේ එක්සත් වයිශාක සංගමය විසින් ඉදිරිපත් කරන ශාන්තිවාදී ජාතක කථා වස්තුව රැගත් වෙසක් තොරණ.

"

16 May 2017

Anynomous

"

අයි. ඩී. එච්. බොදු වෙළඳ නගරයේ වටරවුම සහ තොරණ. ( ශාන්ති වාදී ජාතක කථා වස්තුව )

"

16 May 2017

Anynomous

"

ගොතටුව කන්දේ ශ්රී පුරාණ රජ මහා විහාරය .......

"

28 April 2017

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :