AroundMaps Logo
Search
Add Listing

Youth Society Of Kotte Rajamaha Viharaya

0

About Youth Society Of Kotte Rajamaha Viharaya

Official Page

Tags

Description

Official Page

Map

Item Reviews - 2

Anynomous

"

දහසක් බාධක මැද සසර පුරාවිදින දුක් කම්කටොලු සීමා මායිම් අතරින් නැගුන හිරු මඬල සේ විකසිත උන ගොයුම් මුනි සසුනේ සෙනෙහෙබර අත්වැලක සේයා මැවූ සුපින්බර වස්සානයේ ඒ අසිරිමත් වස් පුණ්‍යමහෝත්සවය සදාදරණීය ලෙස පින්බර කෝට්ටේ රාජමහාවිහාරයේ සුන්දර ලෙසින් නිම විය.... මව්සෙනෙහසට පියා නැති අඩුව නොදැනී ඒකාත්මකල මගේ සදාදරණීය පිවිතුරු මාතෲත්වයට පුදසුනක් මවා ඒ උත්තමාවියගේ හද ඒ මහා ගෞතම මුනිදුන් පාමුල පුදා ඇගේ නිම්හිම් නැති සතුට බලා සැනසුනෙමි.... තවත් බොහෝ දුර නොයා පිනත් නොපෙලා අන්ධකාර සසරින් සිත්මල ...මුදාගනු වස් ධනුද්ධරයකු සතු හී සරක් සෙයින් ශූන්‍යතා දර්ශනයෙන් සිත පුරනව මගේ කල්‍යාණ මිත්‍ර සුමන ස්වාමින්ද්‍රයාණෙනි, බහ තෝරන දිනපටන් සෙනෙහසින් මේ දහම් මගට පාරකියූ කලය්‍යාණ මිත්‍ර දේවානන්ද ස්වාමිද්‍රයානෙණි මේ මේ මිනිස් ජීවිතේ විචිත්‍රවත් මේ පින කරන්නට මෙන්ම එයිනුත් මිදෙන්න බාදාකලාවුත් කිසිවකින් අනුග්‍රහ නොකොට ඉබියතුරු දමා දොරගුලු වැසුවාවූ දායක සබාවේ සහෘදයනි ඔබ සැම මා හට වෙස්වලාගත් ආශිර්වාදයක්ම විය...... මේ සෙයින් ඒපින නිමාවිය.. මා හට අවබෝධයම ඉතුරු විය.... එයම නිවනයි.. එයම නිස්සරණයයි.....

See More "

10 November 2017

Anynomous

"

නව වසරක ආරම්භය කිරි මව් 108 දානය පුර්න අනුග්‍රහය සහ සන්ව්දානය තරුණ සන්ගමය

"

02 January 2017

Add Reviews & Rate item

Your rating for this listing :