AroundMaps Logo
Search
Add Listing

Lucky Star Sports Club. Pahala koswaththa

0

Tags

Map

Item Reviews - 5

Anynomous

"

BCCSL Division 3 Tournament 2018 Luckystar Qualified to quarter final. Luckystar vs Lovebirds 3/8/2018. Luckystar won by 102 runs. Luckystar 299. Lovebirds 192. Darshana******79 Buddhika ******39 Dananja********37 Sanka *********36

"

03 August 2018

Anynomous

"

පහල කොස්වත්ත, නිතලව තරුණ කැල, ලකී ස්ටාර් ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා ප්‍රදේශවාසීන් විසින්, බිංගිරිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති දිමුත් තුශාර මැතිතුමාගේ හා පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ගරු කමල් රත්නායක මැතිතුමාගේ ප්‍රධාන අනුග්‍රහය ඇතිව, ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ මහා බත් දන්සල වෙසක් පොහෝ දිනට පසු දින රාත්‍රියේ අති සාර්ථකව පවත්වන ලදී........මේ සඳහා නන් අයුරින් සහය දුන් ඔබ සැමට ස්තූති පූර්වකව ඔබ වෙත පුණ්‍යානුමෝදනා කරන්නෙමු ........

"

03 May 2018

Anynomous

"

Chilaw Cricket Association Tournament 2017... Upcoming player of the tournament.... Sanka Best bowling figures .............Sandaruwan 6/51 Best bowling figures ....................Shanaka 5/31

"

24 February 2018

Anynomous

"

අපගේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම සඳහා විශේෂ මුදල් අනුග්‍රහයක් ලබා දුන් යොමාල් විජේසිංහ සොහොයුරාට අප ක්‍රීඩා කණ්ඩායමේ හදපිරි ස්තුතිය ! අප සැමදා ඔබ සමගයි.

"

28 December 2017

Anynomous

"

LUCKY STAR VS SL ARMY CRICKET TOURNAMENT @ MAHAWELI GROUND , THAMBUTHTHEGAMA

"

01 May 2017

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :