AroundMaps Logo
Search
Add Listing

Udayangani Karunarathna

0
Description

When words fails,
MUSIC
speaks....
සංගීත සමාධි

Item Reviews - 14

Anynomous

"

In life you will realize there is a role for everyone to meet. Some will test you, some will use you, some will love you, and some will teach you. But the ones who are truly important are the ones who bring out the best in you. They are the rare and amazing people who remind you why it's worth it.

"

21 July 2018

Anynomous

" ජීවිතය මෙතරම් වටිනා බව පසක් වුනෙමි මටජීවිතය මෙතරම් වටිනා බව පසක් වුනෙමි මට "

21 July 2018

Anynomous

"

When you feel you're alone Cut off from this cruel world Your instinct's telling you to run

Listen to your heart... Those angel voices They'll sing to you They'll be your guide Back home

When life leaves us blind Love keeps us kind It keeps us kind

When you've suffered enough And your spirit is breaking You're growing desperate from the fight

Remember you're loved And you always will be This melody will bring you right Back home

When life leaves us blind Love keeps us kind When life leaves us blind Love keeps us kind

See more "

04 December 2017

Anynomous

"

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව. දුක් ගීයක් ලියනු මැනව, දුක් ගීයක් ලියනු මැනව.

නන්නාඳුන්නා ඔබගේ. නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව.... දුක් ගීයක් ලියනු මැනව. දුක් ගීයක් ලියනු මැනැව, දුක් ගීයක් ලියනු මැනව.

මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන් වී මම යන්නම්

ඔබ සදා අමරණීයයි😢😢😥

See more "

03 November 2017

Anynomous

"

When words fails, MUSIC speaks.... සංගීත සමාධි

"

16 October 2017

Anynomous

"

ඔබේ දෙපා ලග දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම්..

"

16 October 2017

Anynomous

"

සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු ...වැලක් දෙහදක ලියවී... මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී.... මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු... ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු... මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ... පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා.... තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා... මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා.... මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා

See more "

16 October 2017

Anynomous

"

විරහව කියන එකත් පිනක් වෙන්නට ඇති.හුගක් වෙලාවට අපේ ආදරවන්තිය/ආදරවන්තයා අපිව දාලා යනවා.එහෙම දාලා යන්නෙ එයාට අපිට නොතේරුනු දෙයක් තේරිලාම තමයි.එයාට තේරිලා ඇත්තේ අපි ගැලපෙන්නෙ නෑ කියලා.මොකද බොරු කාරයෙක්ට බොරු කාරියෙක්ට සැබෑ ආදරය අහිමි වීමයි ඒකට හේතුවක්.ආදරය කියන එක හදවතින් විතරක් නෙවෙයි කරන්න ඕනි ඒකට අපේ මොලය පාවිච්චි කරන්න ඕනි.මොකද අපි ආදරය කරන්නෙ මුලු ජීවිතයම ලස්සන කරගන්න.මම හරි නේද??????

"

16 October 2017

Anynomous

"

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි

"

16 October 2017

Anynomous

"

මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා සේවය කලේ ගුවන් විදුලි සංස්ථාවේය. එහිදී ඔහුගේ ගීත අඩංගු තැටියේ නම ලෙස ඔහු යොදා තිබුනේ රාජපක්ෂ යනුවෙනි. එයට හේතුව ඔහු ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරන නිසා එහි සේවකයන් මේ සෝමතිලක ජයමහ ලෙස හඳුනා ගත්තේ නම් වැඩි වැඩියෙන් එම ගීත ප්‍රචාරය කරන නිසාවෙනි. මොන තරම් ශ්‍රේෂ්ඨක්ද, මොන තරම් නිහතමානිද. තවද ඔහු කිසි දිනක මම දන්නා තරමින් ගී විකුණා මුදල් සොයා නැත. මෙන්න මිනිස්සු. #respect Somathilaka Jayamaha

"

16 October 2017

Anynomous

"

සඳ වළා රොදක හැංගී තරු නෙතු අගින් බලාවී එක නිමේෂයක ළංවී ජීවිත කතන්දරේ කියන්න වේවී

"

16 October 2017

Anynomous

"

Written In The Stars Tinie Tempah ft Eric Tuner....

Oh written in the stars A million miles away... A message to the mane Oh Seasons come and go But I will never change And I'm on my way.....

See more "

06 October 2017

Anynomous

"

Life will go on, life will go on Broken heart find your way Make it through just this day Face the world on your own Life will go on....

"

06 October 2017

Anynomous

"

Kuch Na Kaho....

"

06 October 2017

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :