AroundMaps Logo
Search
Add Listing

About Sandittika Buddhist Foundation

විවට්ඨගාමිණී කුසල් පූරණය කරන බෞද්ධයින් වෙනුවෙන්...

Tags

Description

"සාන්දිට්ඨික" යනු මේ භවයේදී ම ප්‍රතිඵල අත්දැකිය හැකිය යන්න යි.
"විවට්ඨගාමිණී" යනු නිවන පමණක් ම අරමුණු කරගෙන කුසල් රැස්කිරීම යි.

සාන්දිට්ඨික සදහම් පදනමේ මූලික අරමුණ නිවන් මාර්ගය සාක්ෂාත් කරගැනීම සඳහා බෞද්ධයා කෙරෙහි උනන්දුව ඇතිකරවීම යි. නිවන් මාර්ගයෙහි යෙදීමට උපයෝගී වන බුදු දහමේ මූලික හරයන් බෞද්ධ ජනතාවට සමීප කරවීම සඳහා වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමට සාන්දිට්ඨික සදහම් පදනම කැප වී සිටියි. එමෙන්ම ලංකාවේ දුෂ්කර ගම්මාන තුළ අධ්‍යාපනික, ආර්ථික සහ ආධ්‍යාත්මික යන අංශ යටතේ පුනරුදයක් ඇතිකිරීමෙහි ලා දායකත්වය සැපයීම ද සාන්දිට්ඨික පදනමේ එක් අරමුණකි.

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :