AroundMaps Logo
Search
Add Listing

About The Editing Room

‘මංගල ජායාරූපකරණය සහ මංගල ඡායාරූප සංස්කරණ පුහුණු පාඨමාලාව’ wedding photography & wedding album designing course

Tags

Description

Education

Map

Item Reviews - 3

Anynomous

"

මුදල්ට ගත නොහැකි ආත්මිය සතුට..thank navoda...😎😎😎🖥️🖥️📷📷

"

23 July 2018

Anynomous

"

Don't believe in luck.... Believe in hard work

"

12 June 2018

Anynomous

"

‘මංගල ඡායාරූප සංස්කරණ පුහුණු පාඨමාලාව’ WEDDING ALBUM DESIGN COURSE අප ආයතනය මෙවරත් ඉතා සාර්ථක ලෙස ලියාපදිංච් කිරිමේ වැඩමුළුව පවත්වන ලදි. නිර්මාණශිලි විෂයක් වන මංගල ජායාරූප සංස්කරණය ඉතා ක්‍රමාණුකූලව ඉගැන්විම වැදගත්වේ. මෙය අර්ථගන්වමින් ප්‍රවිණ ඇත්දැකිම් සහිත නිර්මාණශිලි ගුරුවරයෙක් යටතේ ඉගැනිමට ලැබිමත් භාග්‍යක් කොට සැලකිය යුතුය. අප ආයතනයේ ඉගැන්විම් ප්‍රායොගිකව හා න්‍යායාත්මක සරලව දැනුම ලබා දිම නිසාවෙන් මේ ව්ෂය පිලිබදව ඉගැන්විම ඉතා සාර්ථක වි ඇත. මෙම අප ආයතනය දිනෙන් දින සාර්ථක විම...ට හේතු වි ඇත්තේද ඒ නිසාවෙනි. මෙම අප ආයතනය තුල ක්‍රමානුකූලව පියවරෙන් පියවර මුල සිට පුහුණු කිරිම නිසා ලමුන් හට මෙය සාර්ථක ලෙස ඉගැනිමට . THE EDITING ROOM අප ආයතනය සොදුරු තොතැන්නක් වී අවසානයි. ‘මංගල ඡායාරූප සංස්කරණ පුහුණු පාඨමාලාව’ WEDDING ALBUM DESIGN COURSE කලාව හරියට ඉගැන ගන්න. අප ආයතනයේ සාර්ථකත්වය රැදි ඇත්තේ මෙම කලාව නැතහොත් මෙම වෘත්තිය ඔබ සාර්ථකව නිමා කිරිම තුළය. ඔබත් අප හා සමග එකතු වන්න..

See more "

12 April 2018

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :