AroundMaps Logo
Search
Add Listing

About හෙල්ප් Care

Travel around the world

Tags

Map

Item Reviews - 9

Anynomous

"

එපමණ දුර යායුතු නැත... සිතන්න . බුද්ධියෙන්.... මහින්දගේ වැටුප් 2 කේ වැඩිවීම 430% කි.එනම් මාසික වැටුප මිලියන 2 ට ආසන්නය.. සාමාන්‍ය සේවකයෙක් තම ජීවිත කාලය පුරාවට සේවය කර ගන්න ෆන්ට් එක හා සමාන මුදලක් මහින්ද මාසෙන් මාසෙන් මාසෙට ගන්නවා, එහි අපූරුවනම් තුන් වේල බඩට කන්න නැති බහුතරයක් ඉන්න රටක උන්ගේම බදු මුදල් වීමයි

"

04 August 2018

Anynomous

" ඔබගේ dialog stra point මෙම මස 30 වෙනි දින කල්ඉකුත් වන බැවින් #141# අමතා ලිට්ල් හාර්ට් අරමුදලට පරිත්‍යාග කර පුන්‍යකර්මයක් කරගන්නඔබගේ dialog stra point මෙම මස 30 වෙනි දින කල්ඉකුත් වන බැවින් #141# අමතා ලිට්ල් හාර්ට් අරමුදලට පරිත්‍යාග කර පුන්‍යකර්මයක් කරගන්න "

19 June 2018

Anynomous

"

මැතිවරණ කොමසාරිස්තුමානි මේ ඔබේ අවධානයටයි .. ජනාධිපතිගේ මොට කඩුව වගේ නොවී නිතිය හරියට ක්‍රියාත්මක කරන්න රාහුෆ් හකිම්ගේ පාදඩ හිගන දේශපාලනේ මෙන්න සාක්කි ඇතුවම..

"

09 February 2018

Anynomous

"

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල අවසන් දිනය අදයි. අද මධ්‍යම රාත්‍රියෙන් පසු සියලුම මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන බැවින් එක්සත් ජාතික පක්ෂය ලැබීමට නියමිත ජයග්‍රහණය සදහා ක්‍රියාකාරීව සම්බන්ධ වූ පක්ෂයේ සියලුම දෙනාට මාගේ ස්තූතිය පිරිනමන අතර අද සවස් කාලයේ රට පුරා සියලුම මැතිවරණ බල ප්‍රදේශවල හා පාළාත් පාලන මැතිවරණ කොට්ඨාසවල පවත්වනු ලබන අවසන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාගේ සහභාගීත්වය මම අපේක්ෂා කරමි.

එළඹෙන 10 වනදායින් පසුව පළාත් පාලන ආයතන... විශාල බහුතරයක ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට ලබාගනිමින් ආණ්ඩුවේ සංවර්ධන වැඩකටයුතු ගම, නගරය දක්වා ගෙනයාමට අපට අවස්ථාව ලැබෙනු ඇත. එසේම පක්ෂයේ සියලුම ක්‍රියාකාරීන්ට මා අවධාරණයෙන් කියා සිටින්නේ පාක්ෂිකයින් ඡන්ද පොළට ගෙනයාමේ කටයුතු වඩාත් විධිමත්ව හා දැඩි උනන්දුවකින් ක්‍රියාත්මක කරන ලෙසයි.

එමෙන්ම මෙම මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය බව මා අවධාරණය කර සිටිමි.

Today is the final day of campaigning for the Local Government Elections. Since all propaganda work will end subsequent to midnight tonight I thank everyone who in the party who joined in actively on behalf of the victory that the United National Party is due to achieve. I also expect the participation of everybody of the United National Party at the final rallies and events of propaganda being held this evening in all electorates across the country and Local Government Electoral Divisions.

Subsequent to the 10th we will receive the opportunity of gaining victory for the United National Party in a large majority of Local Government Institutions and to take development work to the villages and cities. At the same time I mention to all UNP activists with emphasis the fact that they should act formally and with strong interest to take members of the party to the polling stations.

At the same time I stress the fact that a huge victory is needed for the UNP through this election.

See more "

07 February 2018

Anynomous

"

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාලව මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂසය සහ ජනාධිපතිවරයාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පැවැත් වූ ජනමත සමීක්ෂණ සියල්ලටම අනුව එක්සත් ජාතික පක්ෂ්ය විශිෂ්ඨ ජයක් ලබාගන්නා බව තහවුරු වී තිබේ . මේ නිසා සිය මැතිවරණ මෙහෙයුම් ඉදිරි දින කිහිපය තුල වෙනස් කරමින් එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීම වෙනුවට එක්සත් ජාතික පක්ෂකයට එරෙහි මඩ ප්‍රහාර සහිත ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට නියමිතය .

"

27 January 2018

Anynomous

"

එක්සත් ජාතික පක්ෂයේ දිවුලපිටිය ආසනයේ අනාගත තරුණ ජවය

"

09 January 2018

Anynomous

"

මෙවර අප ආසනයේ වැඩිම මනාපයෙන් මුල් පුටුවට යාමට නියමිත මා හිතවත් Hasitha Wijesinghe ජය නියතයි . — with Hasitha Wijesinghe.

"

09 January 2018

Anynomous

"

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඉහල ජයක් ලබා ගනිමින් දිවුලපිටිය ප්‍රධාන පුටුවට යාමට නියමිත හසිත විජේසිංහ සහෝදරයාට මාගේ සහ යොවුන් පෙරමුණේ සුභාශිංසන ! — with Hasitha Wijesinghe.

"

09 January 2018

Anynomous

"

වැඩක් කළහැකි....ගමට හිතේති....ගයාන් ගුණවර්ධන....

"

03 January 2018

Add Reviews & Rate item

Your rating for this listing :