Uswatte Confectionery Works - Pvt. Ltd
0
About Uswatte Confectionery Works - Pvt. Ltd
ළමා කාලයේ සිටම මතකයන් රසවත් කල ටිපිටිප් සහ jujubes ඇතුලු සියලුම Uswatte නිශ්පාදන පෙළක්
Tags
Description
This page provides with comprehensive information & knowledge of our products. We believe that it is important to educate the long lasting & new consumers of our brands through this page. Uswatte is a customer oriented company which values the ideas & feedback of our loyal consumers to keep them happy & healthy not only through our products but also through the information we post.
.We thank all our consumers & customers who have been with us throughout our journey.
Anynomous
"
ඉල්ලන්න ගිහින් ගුටි කාගන්න සිද්ධිය අද ඊයෙ පටන් ගත්ත එකක් නෙවෙයි ෆ්‍රෙන්ස් 🙂🤭😂🔥 #uswatte #tipitip #tipitiplovers #දෙනවදකනවද
" 23 August 2018Anynomous
"
Eid Mubarak people Greetings from Uswatte family🔥😍 🤤 #cheesyballs #onions #tipitiplovers #uswatte🤤😍
" 22 August 2018Anynomous
"
අප්පච්චි බැන්නා කියලා Tipi Tip අත අරින්න පුලුවන්ද බෑනේ....😒 #familygoals #uswatte #tipitip_things 😁🔥
" 21 August 2018Anynomous
"
කා විසින් කා හටද 🤔 #uswattequiz #කාවිසින්කාහටද #පොඩිකාලේඅපි
" 20 August 2018Anynomous
"
I T T C ( International Tipi Tip Council ) ම්ම්ම්.... #uswatte #coverphoto #ITTC #TIPITIP #lankans #proudmoments
" 14 August 2018Anynomous
"
අන්න ඒකයි හේතුව ඉතින් #uswatte #tipitipfans #tipitiplife #tasteofthelove
" 13 August 2018Anynomous
"
ඕන season එකකට ....... #uswatte #jujubes #cricketseason #greatcomeback #FUN #anycolour
" 09 August 2018Anynomous
"
තාම layers ගලවලා කන්නෙ 😁 Things never change ....... #uswatte #wafers #layers #Alwaysdo #haha #sincechildhoodthings
" 06 August 2018Anynomous
"
ඒ feeling එක 😁 The real happiness remains..... #uswatte #tipitip #lifetimehappiness #fun #tipitiplife
" 02 August 2018Anynomous
"
පාඩමට වඩා කෑමට..... Studies can also be a good excuse for snacks. We all need motivation don't we ? #Uswatte #Treats #StudyTime #Tipitip #Jujubes #Wafers #Cheesy
" 30 July 2018Anynomous
"
Still this holds true for alot of people... තාම එහෙම අය ගොඩායි... #Uswatte #Tipitip #AL #Snacks #Hungry #HungerBuster #MyTipitip
" 24 July 2018Anynomous
"
Too much sweet & flowery love talk between you & your partner ? Need to spice it up and make it exciting ? Try our spicy hearts.. Of course try it Together..
දෙන්නා අතරේ love ටෝක් එක වැඩි වෙලා sugar හැදෙයි කියලා බයයිද? එහෙනන් පොඩ්ඩක් spice up කරලා ගමු නේද ? දෙන්න එක්ක enjoy කරන්න අද spicy hearts ට්‍රයි කරන්න..
#SpiceHearts #Uswatte #Yummy #Snacks
" 09 July 2018Anynomous
"
මම සහ මගේ බ්‍රෝ , වටේ ඉන්න උන් ගෙන් tipitip එක බේරගන්න කොට දැනෙන feeling එක මෙන්න මේ වගේ මචන්.
That feeling when my bro and I are defending our TipiTip from the "enemies" & "frenemies".
#TipiTip #Uswatte #SnackWar #MyTipiTip
" 18 June 2018Anynomous
"
Janai Priyai | ජනයි ප්‍රියයි කොල්ලකාලා - හැමෝටම බලන්න share කරන්න
ජනාගෙයි ප්‍රියාගෙයි අලුත්ම video එක ඔන්න අපෙන් release උනා...
කොල්ලකාලා... කොල්ලාකාලා... :D :D
" 30 December 2017Anynomous
"
This will be a 400g wafer pack and will come in two variants, Vanilla & Chocolate....
Hurry up & Comment....
" 30 June 2017Anynomous
"
Which one of these would you like to add to your Avurudu table??
Uswatte Marchmallows??? Uswatte Tipi-Tip??? Uswatte Wafers???... Uswatte Glucorasa Jujubes???
Comment us now........
See More " 07 April 2017Anynomous
"
Watch out the new release of "Uswatte March Mallows"
" 23 January 2017Anynomous
"
මල් ,රවුම්, කොටු ,හාර්ට් ,කැරකිලා // . උස්වත්ත මාර්ච් මේලොස් , අලංකාර හැඩ 5 කින්, පලතුරු රස රැසකින් !!
" 19 October 2016Anynomous
"
As the first company to produce marshmallows in an industrial level in Sri-Lanka we "Uswatte" would like to share this video with our fans .
In this video you will be able to see how "Uswatte Marchmallows" are produced ,under extreme hygiene levels and how the final product reaches our consumers untouched. "We've got taste in our mind while quality is our focus - Team Uswatte". Committed for the Premium Quality Everyday !
" 18 October 2016