AroundMaps Logo
Search
Add Listing

About Students' Union Faculty of Applied Sciences(Rajarata University)

Rajarata University of Sri Lanka

Tags

Map

Item Reviews - 3

Anynomous

"

රටේ වටිනා තරුණ ජීවිතයක්, අනාගතය වෙනුවෙන් රැක ගැනීමට ඔබත් දායක වෙන්න... ඒ සදහා ඔබ සියලු දෙනාගේ දායකත්වය අපි බලාපොරොත්තු වෙන්නෙමු....🙏🙏🙏

Plz share

"

27 July 2020

Anynomous

"

නිදහස් අධ්‍යාපනය ඇතුළු ජනතා අයිතීන් දිනාගැනීම වෙනුවෙන් අඛණ්ඩව සටන් වැදුණු, අප අතරින් හදිසියේ සමුගත් රුහුණ සරසවියේ ඉෂානි පෙරේරා (රංසි) සහෝදරියට අපගේ ආචාරය!

"

08 July 2020

Anynomous

"

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි - ඇබර්ඩීන් උපාධි කඩය වහා අහෝසි කරනු! ගම්පහ නගරයේදී අද පැවති ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණය.

මේ සඳහා විශ්වවිද්‍යාල සිසුන්, ස්වාධීන ලංකා ගුරු සංගමය, එක්සත් ගුරු සේවා සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති, බහුජන සංවිධාන කිහිපයක් සම්බන්ධ විය.

"

01 July 2020

Add Reviews & Rate item

Your rating for this listing :