AroundMaps Logo
Search
Add Listing

Sandaruwan dancing group

0

About Sandaruwan dancing group

- ජය සක් මගුල් බෙර
- පිළිගැනීමේ නර්තන කණ්ඩායම්
- මංගල පෝරු චාරිත්‍ර
- පිරිත් මණ්ඩප
- western dancing group
- Dancing costume

Tags

Map

Item Reviews - 3

Anynomous

"

සිත නිවෙන හදවත සැනහෙන උතුම් වූ මාපිය වන්දනාව FM දෙරණ තුලින් දිනපතා රාත්‍රී 9.05 ට ගායනය - කෞශික සුපුන්

"

10 November 2018

Anynomous

"

"ටික ටික වතුර අරගන පොල් කටුවකට - නාවපු අයුරු මතකයි ඔබේ උකුල පිට" මෙන්න මේ විදිහට කාගේත් හිත මාපිය සෙනෙහසින් මුසපත් කරවන්නට සමත් වුන නිර්මාණයක් අපේ සහුර්දයන් දෙදෙනෙක් විසින් නිර්මාණය කළා. නමුත් පිටකොටුවේ සෑමතැනකම මෙම පටිගත කරනලද කාව්‍ය මුදලට විකිනෙනවා. ඇතැම් අය මේ නිර්මාණයට උප්පැන්න සාදාගැනීමට යාම තවත් මෙවැනි නිර්මාණ කිරීමට සැබෑ නිර්මාපකයින් මන්දෝත්සාහීවීම අපරාධයක්. මෙහි ගායනය කෞශික සුපුන් මහත්මා. සංගීත නිර්මාණය කරලා තමන්ගේම ශබ්ධාගාරයේ පටිගත කලේ සංගීතවේදී බුද්ධි සමීර මහත්මා. කෙසේවෙතත් මේ නිර්මාණයට අවශ්‍ය සාධාරණය ඉටුවේවි Page එකට like එකක් දාලම යන්න යාලුවනේ..

"

10 November 2018

Anynomous

"

පෝරු චාරිත්‍ර Ruwan j chandradhipathi

"

30 June 2017

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :