AroundMaps Logo
Search
Add Listing

About Abhayanga Traditional Spa

Special offers this week.... call us 0774019883

Tags

Description

Healthy, Relax,High Quality Body Treatment In Sri Lanka.

අපගේ ආයුර්වේද පංචකර්ම කර්ම මධ්යනස්ථානය සහ රුපලාවන්ය ගාරය මගින් අපගේ පාරිභෝගික හිතවතුන්ගේ සහ හිතවතියන්ගේ සියලුම ආයුර්වේද ප්ර්තිකාර සහ රුපලාවන්ය් කටයුතු ඉතා උසස් තත්වයෙන් ඉටු කර දීමයි.
විශේෂයෙන් කාන්තා ඔබට අප ආයතනය මගින් ඉතා ආරක්ෂාකාරීව කාන්තා තෙරපිවරියන් මගින් ඔබට සියලු ආයුර්වේද ප්රපතිකාර සිදු කරනු ලබාදේ.
තවදඅධිකකාර්ය බහුල සමාජයේ ඔබ පීඩා විඳින අස්ථි රෝග, නිධන් ගත රෝග සහ මානසික පීඩනයෙන් පෙළෙන ඔබට අප ආයතනය මගින් ලබා දෙන ආයුර්වේද ප්රගතිකාර මගින් ඉක්මන් සුවය සහ මානසික ආතතිය අඩු කරමින් ඉතා ප්රීයතිමත් ජීවිතියක් ගත කිරිමට ඉඩ සලසා දීමයි.
තවද අප සේවාව විදේශ පාරිභෝගික අයවලුන්ට සපයා අප රටට විදේශ විනිමය උපාය දීමත් අපගේඅරමුණයි.
එමෙන්ම මෙම ආයතනයකිසිඳු අයුරින් නීති වීරෝධීසේවාවක් හෝ සමාජ විරෝධී සේවා සැපයීමක් සිදු නොකරන බව ඔබට සතුටින් දන්වා සිටීමට කැමැත්තෙමු .
ඉහත අරමුණු උපයෝගී කර ගනිමින් දේශීය විදේශීය කාන්තා සහ පිරිමි දෙපාර්ශවයට අපගේ සේවා ලබා දෙමින් අප ආයතනය මෙන් අපගේ සේව්යි සේවක පාර්ශවයන්ගේ දියුණුව සලසා දෙමින් තවත් මෙවැනි ආයතන නාගරිකව සහ සංචාරක පුරවරයන්ගේ ආරම්භ කිරීම අපගේ අරමුණ සහ දැක්මයි.

ඔබට ස්තුතියි!!!
කලමණාකාරිත්වය
අභයංගා ආයතනය.

Map

Item Reviews - 3

Anynomous

" Good evening friendsGood evening friends "

04 July 2023

Anynomous

"

Wish your Happy new year!!! we are open again next monday(17th april)

Thank you!

"

14 April 2023

Anynomous

"

පුහුණු ,නුපුහුණු තෙරපිවරියන් වහාම අවශ්‍ය කර තිබේ.

"

05 March 2023

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Working Hours :

  • Monday 09:00 - 21:00
  • Tuesday 09:00 - 20:00
  • Wednesday 09:00 - 20:00
  • Thursday 09:00 - 20:00
  • Friday 09:00 - 20:00
  • Saturday 09:00 - 21:00
  • Sunday 09:00 - 21:00

Location / Contacts :

Nearby Places :