AroundMaps Logo
Search
Add Listing

About Ayubowan ආයුබොවන්

ආයුබොවන් live

Tags

Map

Item Reviews - 10

Anynomous

"

දාමුද කොල්ලට like එකක්

"

25 September 2018

Anynomous

"

තවකෙකු ගෙ ජීවිතයක් වනසා අපට අයිති නැති ශරීර කූඩුවක් බලෙන් උදුරාගෙන කන්නට තරම් මිනිසුන් කීමද මේ ලෙස දරුණු වූයේ....අර අහිංසක සතුන් දන්නවා අති මේ යන්නේ මරණයටයි කියා.. ඔවුන්ගේ ශාපය නොවෙදෝ ඔබ අහර කරගත්තේ... මොකටද දිව පනවන්නේ අහිංසක සතෙකු ට දුක් වේදනාවන් දී.. එම සතුන් කළ පෙර පාපයක ප්‍රතිඵල යයි ඒ විඳ වන්නේ.. ඔබට මොළයක් ඇත්නම් කල්පනා කර බලනු හිතවත ඒ සතුන් කළ පාපයම ඇයි නැවත නැවතත් සිදු කරගන්නේ..😥😥😥

"

18 September 2018

Anynomous

"

රත්නපාල මාම ඔන්න එනව කොරියාවට

"

21 July 2018

Anynomous

"

කොහොමද ඒක

How is it?Translated "

20 July 2018

Anynomous

"

Hiru ඇහුවොත් සල්ලි තමා

"

19 July 2018

Anynomous

"

හැමදේම මුදලට යටඋන අපේ සමාජයේ මෙි වගේ දෙයක් කරල අසරන අයට උදවු කරන කොරියන් කොල්ලන්ට අපගේ උත්තමාචාරය 👏🏻🇱🇰🇱🇰🌹🌹

"

11 July 2018

Anynomous

"

වැදගත් වෙවි share කරල තියා ගන්න

"

13 June 2018

Anynomous

"

විදෙස් ගත ඔබ ලංකාවට මුදල් යවන විට ඇති වන ගැටලු ගැන boc නිර්මාල් අයියා පැහැදිලි කරල දෙයි ඔහු දකුණු කොරියාවේ සේවය කලත් සෑම රටක සේවය කරන ඔබට විදෙස් මුදල් ගැන ගැටලු වලට නිවරදි පිලිතුරැ සපයයි fb bocsky nirmal

"

02 April 2018

Anynomous

"

බලන්න නංගි කියන කවිවල ලස්සසන

පුන්ච් ගමක දුප්පත් පවුලක අහින්සක දුවෙකුට මුහුණ දෙන්න උන දුක්බර කතාවක් අසන්ගිකා මදුමාලී කිවිඳිය කවියට නගන අයුරු... යාලුවන්ටත් බලන්න share කරන්න

"

25 March 2018

Anynomous

"

ගන්නවද

"

18 March 2018

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :