AroundMaps Logo
Search
Add Listing

Map

Item Reviews - 3

Anynomous

" Left down Wellawaya Kaluwala Ella Falls.
Down Malwaththawala Raja maha viharaya. "

25 March 2018

Anynomous

" It was nice place for meditation. There is some of buddhist monk in the place which is very kind man .... great "

30 April 2017

Anynomous

" මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ, දිඹුලාමුරේ ග්‍රාමසේවා වසමේ මෙම ස්ථානය පිහිටා ඇත.

මෙම ස්ථානයේ කටාරම් කෙටු ලෙන් විහාර 7ක් පමණ, පූර්ව භ්‍රාහ්මී ශිලා ලිපි 2ක්, විහාරයක නටඹුන්, මුත්‍රා ගල් හා ගල් ටැම් නටඹුන් මෙම ස්ථානයේ දක්නට ලැබෙන අතර අනුරාධපුර යුගය දක්වා දිවයන ඉතිහාසයක් මෙම ස්ථානය සතුව පවතී. "

29 April 2017

Add Reviews & Rate item

Your rating for this listing :