AroundMaps Logo
Search
Add Listing

නමෝ ගෞතම සම්මා සම්බුද්ධ-Namo Gothama

0

About නමෝ ගෞතම සම්මා සම්බුද්ධ-Namo Gothama

ධර්ම දානය පිණිසයි.

Tags

Description

ධර්ම දානය පිණිසයි.

Map

Item Reviews - 13

Anynomous

"

ප්‍රතිපත්ති පූජා...

"

31 August 2018

Anynomous

"

විසුද්ධිය යන වචනයතුළ පිරිසුදු බව, කෙලෙස්වල දුරුවීම, නිවන යන අරුත් ගැබ් වී ඇත. විසුද්ධි මග්ග යනු කෙලෙස් මලින් පිරිසුදු වී නිවනට යන මාර්ගය යි. ඒ මාර්ගයේ ගමන් කරන්නාට පිරිසුදුවීමට අවස්ථා හතක් හමුවෙයි. ඒ අවස්ථා හත පඩි පේළියක මෙන් එක එක පඩිය පසුකර අනුපිළිවෙලින් අවසානය කරා යා යුතු මගකි. එහි පළමු වන පඩි පෙළ කයින් හා වචනයෙන් සිදුවන පාපයන්ගෙන් වෙන් වී කායික හා වාචසික පාරිශුද්ධත්වය නම් වූ සීල විසුද්ධිය යි.

අනතුරුව පා තැබිය යුතු වන්නේ දෙවන පඩිය සේ සැලකෙන චිත්ත විසුද්ධියට ය. එහි දී භාවනා...

Continue Reading "

30 August 2018

Anynomous

"

මතු බුදු වන අපේ අති ගෞරවනීය නා උයනේ අරියධම්ම බෝසත් මහ තෙරුන් වහන්සේගේ චරිතාපදානයේ උන්වහන්සේගේ අත් අකුරින් ලියවුණු ප්‍රාර්ථනා වාක්‍යයෙන් කොටසක්...

සියළු සත්වයෝ සියලු සත්වයන් කෙරෙහිම මෙත් සිත පතුරත්වා...

"

28 August 2018

Anynomous

"

ලලාට ධාතුන් වහන්සේගේ අසිරිමත් ධාතු කථාවේදී අප සාකච්ඡා කළේ කාකවණ්න රජතුමා ධාතුන් වහන්සේ රැගෙන සේරුවිලට ළඟාවීම පිළිබඳවයි. අද එතැන් සිට. . . .

අදටත් තිබෙන වරාහ නම් ගල්තලාව මත ඇතා නැවතුණි. රජු විපරම් කරද්දී රහතන් වහන්සේ වදාළේ රජතුමනි, ස්තූපය ගොඩනැඟෙන භූමියට අප පැමිණ ඇත කියායි. විශාල ගලක් අසල පොඩි පොකුණක් විය. රජු ගල් පර්වතය උඩ දවසින් තාවකාලික මාළිගාවක් ඉදි කළේය. ඒ මාළිගාවේ ඇතා සමඟ ධාතුන් වහන්සේ තැන්පත් කළ අතර, ඒ ගල විද තිබෙන අයුරු අදටත් දකින්නට ඇත.

අවට තාවකාලිකව මණ්ඩප තනා පදිංචි ...

Continue Reading "

28 August 2018

Anynomous

"

ඇත්ත ද? බොරුද?

"

27 August 2018

Anynomous

"

දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු

දේවාතිදේව වූ ද බ‍්‍රහ්මාතිබ‍්‍රහ්ම වූ ද දෙව් මිනිසුන්ගේ එක ම ශාස්තෘන් වහන්සේ වූ ද එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සම්බුද්ධ රාජ්‍යයක් ලෝකයේ බිහි වන්නේ අතිශය කලාතුරකින්. එවන් විරල සම්බුද්ධ රාජ්‍යයක උරුමය ලබන වාසනාවන්ත ම පිරිස සම්බුදුරජුන්ගේ ළය මඬලේ උපදිනවා. සියලූ කෙලෙස් ලෙඩ නසන අමා මහ නිවන සාක්ෂාත් කරනවා. එ් සම්බුද්ධ රාජ්‍යය ගැන ශ‍්‍රද්ධා මාත‍්‍රයක් හෝ උපදවා ගන්නා කෙනා ඊ ළඟ භවයෙ දී සුගති උපතක් ලබනවා.

...Continue Reading "

27 August 2018

Anynomous

"

සාධු` සාධු` සාධු`

"

26 August 2018

Anynomous

"

ආහාරයෙහි ප්‍රතිකූල සඤ්ඤා භාවනාව

අපි කව්රුත් ආහාර ගන්නෙමු. මෙලොව සියලු සත්ත්වයන්ම ආහාරයෙන් ජීවත් වෙති. 'සබ්බේ සත්තා ආහාරට්‌ඨිතිකා ' යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ගස්‌ වැල් වලට පවා ආහාර අවශ්‍යය වන්නේ ය. ආහාර නොහොත් පෝෂක පදාර්ථ නැති වුවහොත් මලානික බවට පත් වෙයි. ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙයි. මරණයට පවා පත් විය හැකි ය. එබැවින් අප කාටත් ආහාර අවශ්‍ය දෙයකි. ආහාර වෙනුවෙන් මිනිසුන් සටන් කරති. ආණ්‌ඩු පිහිටුවති. ඇතැම් විට ආණ්‌ඩු පෙරලති. මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර ප්‍රධාන ස්‌ථාන...

Continue Reading "

24 August 2018

Anynomous

"

ප්‍රශ්නයක්, අවසරයි ස්වාමීන් වහන්ස, පොඩි කරුණක් දැනගැනීමට කැමැත්තෙන් ඉන්නේ. ගොඩක් ධර්ම විකුර්ති අපිට ඇහෙනවානේ ස්වාමීන් වහන්ස, අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ වෙන්න පුළුවන්, විද්‍යුත් මාධ්‍ය වලින් වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් අය දන්නේ නැහැ ඒක විකුර්තියක්ද නැද්ද කියන බව.ඒගොල්ලොන් තුල නැහැ බුද්ධ ශාසනයක් විනාශ වෙන්න හෝ එහෙම අදහසක් . හැබයි ඒගොල්ලෝ මේ විකුර්ති facebook හෝ youtube හරහා share කිරීම තුලින් ඒක බෙදාහැරීම හා අනුමෝදන් වීම තුලින් ඒ වැරදි දර්ශනය එයාලා තමන් තුලට ගන්නවා හා තව අයට බෙදා...

Continue Reading "

23 August 2018

Anynomous

"

දුක්ඛ සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං, ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.” (ධම්මචක්කප්පවත්තන සුත්‍රය)

...Continue Reading "

23 August 2018

Anynomous

"

සාදු! සාදු!

"

22 August 2018

Anynomous

"

මුනික ඌරාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට නොතේරුනාට බොහෝ විට බොහෝ දෙනෙකුට මුහුණ දෙන්ට සිදුවන්නේ එකම විදිහේ සාංසාරික අත්දැකීම් වලටයි. වෙනත් ආත්මවල සිදු වූ කරදර ඒ ක්‍රමයටම නොවුනත් ඒ කරදර කළවුන් අතින්ම වෙනත් අයුරකින් සිදුවෙන්ට ඉඩ තියෙනවා. කලින් ආත්මේ කරදර ලැබුන අය අතින්ම මේ ආත්මයේදීත් ඔවුන්ට කරදර වෙන්ට පුළුවනි. මෙයත් එබඳු කථාවක්.

...Continue Reading "

21 August 2018

Anynomous

"

ධම්මානුපස්සනාව – පංච උපාදානස්කන්ධ අනිත්‍ය භාවනාව

බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන විශාල අවබෝධයක් ශ්‍රාවකයාට ලබාදෙනවා. මේ නිවන් මඟ පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ව හඳුන්වා දුන්නේ කිසිවෙකු විසින් නූපදවූ නිවන් මග උපදවා දෙන කෙනා (අසංජාතස්ස මග්ගස්ස සංජනේතා) කියලයි. ලෝකයේ කිසිවෙකු විසින් දේශනා නො කළ මාර්ගය දේශනා කරන කෙනා (අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා) කියලයි. බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගය මනාකොට අවබෝධ කළා (මග්ගඤ්ඤූ). නිවන් මාර්ගය ගැන මනාකොට දන්නවා (මග්ගවිදූ). මේ නිවන් ම...

Continue Reading "

20 August 2018

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :