AroundMaps Logo
Search
Add Listing

About Body care natural product center

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා ස්වාභාවික නිෂ්පාදන අප වෙතින්.

Tags

Map

Item Reviews - 1

Anynomous

"

පැරණි දේශීය වෛද්‍යවරුන් තම රෝගීන් සුවපත් කිරීම සඳහා විවිධ ගුණාත්මක වර්ගයේ ඖෂධීය පාන වර්ග සොයා ගැනීමට නිරන්තරව උනන්දු වූහ.මේ අතර ප්‍රබල ඖෂධීය ගුණයෙන් යුක්ත පානයක් සොයා ගැනීමට අවසානයේ ඔවුන් සමත් විය.එය නම් ඉඟිනි වීය.එතැන් පටන් එදිනෙදා පානයට ගත හැකි ඖෂධීය පානයක් ලෙස ඉඟිනි භාවිතා කිරීමට ශ්‍රී ලාංකිකයන් පුරුදු විය.තේ, කෝපි, කොකෝවා, වැනි පාන වර්ග භාවිතයත් සමගම මෙම ඖෂධීය පානය ශ්‍රී ලාංකිකයන්ට අමතකව ගියේය. ශරීර අභ්‍යන්තරයේ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමටත් මුත්‍රා ආසාදන වළක්වා ගැනීමටත් වක...ුගඩු ආශිත රෝග දියවැඩියාව පාලනය මෙන් ම මානසික ආතතිය උදෙසාද අක්ෂි රෝග සඳහාද යොදා සඳහාද යොදා ගත හැකි වන මෙය ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද භාවිතයට ගත හැකි බව නූතන වෛද්‍යවරුන් පවා සොයා ගෙන ඇත සෑම විටම ඉහළ ගුණාත්මයෙන් යුතු නම් නිෂ්පාදන ඔබට හඳුන්වා දෙන Apexaura සමාගම නීරෝගී මතු පරපුරක් බිහි කිරිම උදෙසා නවීන තාක්ෂණය තුළින් යළිත් ඉඟිනි ලෙසින් මෙම ඖෂධීය පානය ඔබ වෙනුවෙන් සාඩම්බරයෙන් වෙළඳ පොළට හඳුන්වා දෙන්නේ ඉමහත් සතුටිනි ....

See More "

28 June 2018

Add Reviews & Rate item

Your rating for this listing :