AroundMaps Logo
Search
Add Listing

About Explore the world

Our aim to bring best things in the world into your eyes. Stayin touch with us.

Tags

Item Reviews - 19

Anynomous

"

මිග්‍රේන් රෝග ලක්ෂණ සහ පාලනයට උපදෙස්.

තව කෙනෙකුට බලන්න share කරන්න.

"

08 July 2018

Anynomous

"

🤔🤔🤔🤔

"

08 July 2018

Anynomous

"

අම්මෝ එපා.

"

08 July 2018

Anynomous

"

#SLCRICKET

Credit criclanka

"

07 July 2018

Anynomous

"

අම්මෝ ඒක

Omg it'sTranslated "

07 July 2018

Anynomous

"

කලිසම් සහ චීත්ත

"

07 July 2018

Anynomous

"

කාංචනා ගෙන් ලියුමට පිළිතුරු

"

07 July 2018

Anynomous

"

ඔබට තේරුනානම් share කරන්න.

"

07 July 2018

Anynomous

"

Pull අදින්න

"

07 July 2018

Anynomous

"

සමහරු පිළිකුල් කරන දුරියන් වල වටිනා ගුණ.

තව කෙනෙකුට බලන්න share කරන්න.

"

07 July 2018

Anynomous

"

සිගරට් බිව්වම ලැබෙන ප්‍රතිඵල තව කෙනෙක්ට පේන්න share කරන්න ජීවිතයක් බේරගන්න.

"

07 July 2018

Anynomous

"

වඩා යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනගමු.

එකතු වන්න SHARE කරන්න

"

07 July 2018

Anynomous

"

ආයුධ පෙන්නන්න එක්කන් යමු. එකගනම් හැමෝටම පෙන්න ගැම්මට SHARE කරමු.

"

07 July 2018

Anynomous

"

ලස්සන ආදර කතාවක්.

"

07 July 2018

Anynomous

"

අම්මපා.....

Sure.....Translated "

07 July 2018

Anynomous

"

#Campus and #Japanese

"

07 July 2018

Anynomous

"

ජීවිතේට convocation එකකට ගිහින් නැති කැම්පස් භීතිකාවෙන් පෙළෙන 4to එකක් උඩින් පල්ලෙන් බලල යථාර්ථය තේරුම් ගන්න බැරිව බුකිය වටේ විශ්වවිද්‍යාල සිසුන්ට /උපාධිධාරීන්ට දෙහි කපන ඒ අසරණයන්ට අපි අනුකම්පා කරනව.

අන්න ඒ අසරණ බංකොලොත් කාරයන්ගෙ දැන ගැනීම පිණිස මේ

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රධානෝත්සව විවිධයි, ජ'පුරෙ ,කැළණිය ,කොළඹ විශ්වවිද්‍යාල වල උපාධි ප්‍රධානෝත්සව පැවැත්වෙන්නෙ bmich එකේ..

...

ඒකෙදි pass 2 දෙන්නෙ, පොඩි ළමයි එක්ක යන්න බෑ, ශාලාවෙ කෑම බීම උත්සවය අවසන් වෙනකම් ගන්න බෑ, mobile 4n off කරන්න ඕනි..උත්සවය අවසානයේ tea party එකත් ඉතාම විධිමත්..

ඒත් මේ කොළඹ්න් පිට තියන කැම්පස් වල convocation පැවැත්වෙන්නෙ විශ්වවිද්‍යාලයයන් ඇතුලෙමයි...

ඔය උත්සවයට එක පවුලකින් 10 කටත් වඩා එනව.. ඒත් හෝල් එකට ගන්නෙ 2 යි.. ඉතිරි අය පිට.. ඒ මිනිස්සුන්ගෙ හැදියාව විවිධාකාරයි.. ප්‍රශ්නය තුඩු දුන්න පේරාදෙණිය කැම්පස් එකේනම් ජිම් එකෙ තමයි ඕක තියන්නෙ.. උත්සවය දවසට ජිම් එකේ ඇතුලෙ අය දැනුවත් කරනව තමන් ඉන්න තැනම අපද්‍රව්‍ය තියල යන්න කියල.. මොකද එලියෙ තැන තැන දැම්මොත් අපවිත්‍ර වෙන ප්‍රමාණයක සහ පවිත්‍ර කරන්න සිදුවෙන ප්‍රරමානය වැඩි වෙන නිසා...ඊයෙ කැම්පස් එකෙන් උපාධිය ගත්ත ප්‍රරමාන 1700 විතරලු..ඒක සමහරවිට දවස් 2 /3ක පිරිසක් වෙන්න පුලුවන්.. මොනව උනත් එදාට එන අයගෙන්

එළියෙ ඉන්න මිනිස්සු දාන අපද්‍රව්‍ය කළමනාකරනය කරන්න අමාරුයි..විශාල පිරිසක් එන නිසා garbage bin පිරිල යනව කුඩා ළමයි අතින් අපිරිසුදු වෙනව, වැඩිහිටියොත් ඒ වගේ...

අන්න ඒක නිසා 4to එක උඩින් පල්ලෙන් බලල, ප්‍රශ්නය තේරුම් නොගෙන උපාධිධාරීන් විවේචන කරල මෝඩ post දාල commant කර පෙන්නන්න එපා තමන් ප්‍රසිද්ධියේ මෝඩයෙක් බව..ජීවිතේට convocation එකකට ගිහින් නැති එකෙල් කියල..

මේ වගේ 4ටො එකක් දැම්මම විශ්වවිද්‍යාල සිසුන්ට ගහන්න බලා ඉන්න එකාට මාර චාන්ස්... page එක මාරම hit ඕකයි ඇත්ත උඩින් පල්ලෙන් බලන්න එපා කියල කියන්නෙ ඒකයි

ඉස්සෙල්ල තමන්ගෙ කුණු හෝදගන්න.. ඔය රහත්වෙලාවගේ commant දාන අයම තමයි පේරාදෙණිය මල්වත්ත තැන තැන කුණු දාල අපිරිසිදු කරන්නෙත්

See More "

06 July 2018

Anynomous

"

Never leave him

"

06 July 2018

Anynomous

"

😂😂😂😂

"

06 July 2018

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :