AroundMaps Logo
Search
Add Listing

About KlassHub.lk

'Bridging Education'

True to our vision, we aspire in connecting everything about education in Sri Lanka.

Tags

Description

Welcome to the world of,

Klasshub.lk
Connect - Learn - Everyone

‘Klasshub.lk’ was an initiative to connect everything about education in Sri Lanka into one single place.

In a time where everything is going online, it is high time for our nation to compete the world through connected education.

Our belief is in education for everyone. Therefore, it is our duty to offer many ways of connecting our citizens with education and make them freely available for everyone at any time, any place.

We are committed to what we do and we hope for your support at all times to make it a reality.

Sri-Lanka – forward!

---------------------------------------------------------------------

‘Klasshub.lk’ වෙත සාදරයෙන් පිළිගනිමු.

‘Klasshub.lk’ අපගේ අරමුණ නම්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ සියලු දේ එක් ස්ථානයකට ගෙන ඒමයි.

සෑම සියලු දෙයක් ම අන්තර්ජාලයට මුසු වන යුගයක සිටින අප, ජාතියක් වශයෙන් අධ්‍යාපනය හා එක් වී ලොව ජය ගත යුතු ව ඇත.

අපගේ විශ්වාසය නම් ‘සැමට අධ්‍යාපනය’ යි. එම නිසා, අපගේ වගකීම ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා ඕනෑම මොහොතක, ඕනෑම ස්ථානයක දී; විවිධාකාරයේ අධ්‍යාපනික අවස්ථා හා නොමිලේ සම්බන්ධ කිරීම ට මග සැලැස්වීමයි.

අපගේ මෙම අරමුණ කරා ලඟා වීමට හැකි සියලු දේ අප කරනු ලබන අතර, ඔබගේ නොමසුළු සහයෝගය අපට ලබා දෙන බව අපි විශ්වාස කරමු.

ශ්‍රී-ලංකාව - ඉදිරියට ම!

Item Reviews - 3

Anynomous

"

To all proud members of DutuWewa MV... 😀😀😀

"

15 May 2018

Anynomous

"

HNDA - Kegalle 😀😀😀

"

15 May 2018

Anynomous

"

On request: for all at proud HNDA - Kegalle 😀😀😀

"

10 May 2018

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :