AroundMaps Logo
Search
Add Listing

කඳු මැද නුවර සුරකිමු Save Kadumeda Nuwara

0

About කඳු මැද නුවර සුරකිමු Save Kadumeda Nuwara

පරිසරය සුරකිමු..

Tags

Description

පරිසරය පනමෙන් සුරකිමු..

Map

Item Reviews - 3

Anynomous

"

Cleen our country

"

15 August 2018

Anynomous

"

නීතිඥ වෘත්තියේ සහ අධිකරණයේ පවතින දුෂණ හා නීතිඥ සංගමය ඒ පිළිබඳව මුනිවත රැකීම පිළිබඳව 2018 අප්‍රේල් මස 10 වන ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවති වැඩසටහනට එරෙහිව බලල් අතක් පාවිච්චි කර පදනම් විරහිත චෝදනා නැගීමෙන් වැලකී, කශේරුකාවක් ඇත්නම් සෘජු බව පෙන්නා ඉදිරියට පැමිණ ශ්‍රී ලංකාවේ පරමාධිකාරී ජනතාව සහ ඔවුන්ගේ අයිතීන් රැකීම වෙනුවෙන් පෙනීසිටින මාධ්‍යයවේදීන් හමුවේ මහජන අයිතිවාසිකම් රැකීම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නාගානන්දට සෘජුවම චෝදනා එල්ල කරන කිරීමට නීතිඥ සංගමයේ සභාපති වරයාට මෙයින් ආරාධනය කෙරෙයි.

මෙම විවාදය ශ්‍රී ලංකාවේ පරමාධිකාරී බලධරයා වන ඔබේ අයිතිය වංචා කරන තැනැත්තන් හා රාජ්‍ය ආයතන රටට හෙළිදරව් කිරීමට සංවිධානය කර ඇති විවාදයක් වන හෙයින් මෙම post එක සමස්ථ ජනතාවගේ අවධානය සඳහා හැකිතාක් share කරන්න.

"

01 May 2018

Anynomous

"

හයිඩ්‍රෝපවර් මාෆියාවෙන් මොකද වෙන්නේ

"

31 March 2018

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :