AroundMaps Logo
Search
Add Listing

About True Organics

True Organics brings you the goodness of pure Sri Lankan and USDA & EU certified organic spices in to your doorstep

Tags

Item Reviews - 16

Anynomous

"

World's Best Natural Food Supplement - Organic Moringa Oleifera Leaf Powder - "The Miracle Tree" Manufactured under USDA, EU Organic certification ! Start your Healthy life with True Organics

"

25 September 2018

Anynomous

"

Mango-Turmeric Lassi with True Organics Organic Turmeric Powder Body Cleaning Booster

"

19 September 2018

Anynomous

"

Try this with True Organics Feel the Real Organic Experience !

"

19 September 2018

Anynomous

"

True Ceylon Cinnamon is 1000 times better than Cassia ! Don't harm your self ! Eat Healthy Be Healthy ! 100% Pure Organic Ceylon true Cinnamon from True Organics

#Health #Ceylon #Cinnamon #Organic #SuperiourQuality

"

19 September 2018

Anynomous

"

Cinnamon, Sweet Potato, and Carrot Soup Try out with True Organics Cinnamon Powder to experience the fantastic Taste of Organic Cinnamon

"

17 September 2018

Anynomous

"

It's All Organic !

"

17 September 2018

Anynomous

"

Are you Ready to Experience the Real Sri Lankan Organic Taste mixed with Love and Superior Quality ! Stay tuned !

"

15 September 2018

Anynomous

"

හොදම කොටස රට පටවල - ඉතුරු කොටස අපිට කවන නිමා කරන මොහොත ලගයි - රටේ රසය රටට බෙදන !

ජාත්‍යන්තර ප්‍රමිතිය එලෙසින්ම ශ්‍රී ලාංකික ඔබට සෙනෙහසින් යුතුව True Organics වෙතින් ඔබට !

"

15 September 2018

Anynomous

"

Don't Panic It's Organic !

"

14 September 2018

Anynomous

"

Time has come ! To make a better world !

"

14 September 2018

Anynomous

"

කාබනික ආහාර ඔබගේ කෑම වේලට එකතු කර ගැනීමට ඔබ කැමතිද ? Do you like to include Organic Foods in your diet ?

"

14 September 2018

Anynomous

"

Nothing is better than #Growing #Organic #Lovers. Thank you for being with us ! Stay tuned for a #Precious #Massage 🌿🌾✨🎉🎉

"

14 September 2018

Anynomous

"

💡සත්‍ය/සිලෝන් කුරුදු හා කැසියා කුරුදු හදුනාගන්නේ කොහොමද 💡

වාණිජ කුරුඳු ලෙස ජනප්‍රියව ඇති ප්‍රධාන කුරුදු වර්‍ග දෙක වනුයේ සත්‍ය කුරුදු හා කැසියා කුරුදුය. කැසියා කුරුඳු වගා කරන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියාව, චීනය, වියට්නාමය වැනි නැගෙනහිර ආසියාතික රටවල්ය. එම කැසියා කුරුඳු වර්‍ග වනුයේ ඉන්දුනීසියා කැසියා, චීන කැසියා හා වියට්නාම කැසියා යන වර්‍ගයි. මේවායේ ගුණාත්මය සත්‍ය කුරුඳු වලට වඩා #අඩුය. කුරුදු සම්බවය වූයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ බවට සාක්ෂි ඇත. එය දැනට ගාල්ල, මාතර, රත්නපුර, ...කළුතර, මාතලේ, හපුතලේ, බදුල්ල, මහනුවර යන දිස්ත්‍රික්ක වල ව්‍යාප්තව ඇත. කුරුඳු ආහාර පිසීමේදී කුළු බඩුවක් ලෙසද, කේක් හා පැණිරස කෑම වර්‍ගවල රස කාරකයක් ලෙසද, තුන පහ ලෙසද භාවිතා කරයි.

ලේසියෙන්ම කුරුදු වර්ග දෙක වෙන් කරගන්න මේ ලක්ෂණ තියෙනවද බලන්න.

සත්‍ය /සිලෝන් කුරුදු ⬇️⬇️⬇️ ▶️ ලා දුබුරු පැහැයෙන් හා පොත්ත ඉතා තුනී වීම. සිහින් පොතු රාශියක් ස්තර වශයෙන් එකට තියල තමා කුරක් විදියට හදන්නේ.

▶️ ප්‍රසන්න සුවදකින් යුක්ත වීම හා පොත්ත අතින් ලේසියෙන්ම කුඩු කරන්න පුළුවන් වීම හා සිනිදු මතුපිටක් තිබීම

▶️සියුම් පැණි රසක් සමග ප්‍රසන්න රසයක් තිබීම

කැසියා කුරුදු නම් ඉහත කියපු ලක්ෂණ එකක් වත් නෑ. තනි බටයක් විදියට ගනකම් පොත්තක් තියෙන නිසා ලේසියෙන්ම අදුන ගන්න පුළුවන්. නමුත් කුරුදු කුඩු වශයෙන් ගන්නකොට රසින් හා වර්ණයෙන් අදුන ගන්න සිදුවෙනවා. එහෙම නැතිනම් නියම ප්‍රමිතියෙන් යුතු විශ්වාසයෙන් යුතුව භාවිත කරන්න පුළුවන් නිෂ්පාදනයක් මිලදී ගන්න.

සත්‍ය කුරුදු භාවිතය ශරීරයට ඉතාම හිතකර වන අතර කැසියා කුරුදු නම් භාවිතා කරන්න හිතන්න වත් එපා .එහි අධික coumarin ප්‍රතිශතය ශරීරයට අහිතකර බලපෑම් ගෙන දෙනවා කියල පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා

පහලින් කුරුදු වර්ග දෙකේම චායාරුප බලාගන්න පුළුවන්

👨‍🌾🌿🌐✅✅ True Organics වෙතින් ඔබට ලගදීම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කාබනික සත්‍ය කුරුදු ලබාගන්න පුළුවන්

See More "

13 September 2018

Anynomous

"

Two #sides of the same #World. Which #side you need ?

"

12 September 2018

Anynomous

"

අද කතාව - කුරුදු

කුරුදු යනු කැලැ ශාකයක් ලෙස උපත ලද අතිතයේ සිට භාවිතා කරන ලද කුළුබඩු වර්ගයකි.පසු කාලිනව කුෂ්ඨ , ඇදුම වැනි රෝග සුව කර ගැනිම සදහා Ceylon Cinnamon (සත්‍ය කුරුදු) Cinamomum Verum උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතා වේ.ගස කපා ලබා ගන්නා ඇතුලත පොත්ත වියලා කුඩු කර පවුඩර් ලබා ගනි.මෙහි ඇති තෙල් සහිතකොටස අඩංගු Cinnamaldehyde මගින් සුවද හා රස පවත්වා ගනි.මෙම Cinnamaldehyde සෞඛ්‍යයට සුලභ බලපෑමක් කරනු ඇත. කුළුබඩ...ු වර්ගයක් ලෙස භාවිතා කලද නවින පර්යේෂණ වලට අනුව සෞඛ්‍යසම්පන්න දිවියකට ඉතා අගනා ‍‍ඹෟෂධයකි.මාංශපේශි වේදනාව ,වමනය ,අජිර්ණය,වැනි දේ සදහා යොදා ගනි . රුධිර සිනි ප්‍රමානය අවම කරන බව සොයා ගෙන ඇත. කුරුදු වල ඇති රසායනික සංයෝගය බැක්ටිරියා හා දිලිර වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනු ඇත.අධ්‍යනයන්ට අනුව දිනකට ග්රෑම් හය දක්වා භාවිතා කිරිම මගින් රුධිර ග්ලුකොස් ත්‍රයිග්සරයිඩ්, LDL කොලෙස්ටරෝල්අවම කර HDL වැඩි කර ගත හැකි අතර TYPE 02 දියවැඩියාව සදහා ඇති අවදානම අවම කර ගත හැක.මෙහිදි ඉන්සියුලින් ප්‍රතිරෝදි තාව අවම කර රුධිර පද්ධතියෙන් සෛල තුලට සිනි ගමන් කිරිමට උදව් කරයි.

පරිනත නොවු මරණ සදහා වන පුභල හේතුවක් වන හෘද රෝග අවම කිරිමේ ලා කුරැදු පුභල ලෙස බැදි පවති. සමහර කුරැදු නිෂ්සාරක මගින් කරන ලද පර්යේෂන වලදි Flasting Bood Sugar මට්ටම ද අඩු කර ඇත.Alzheiner”s රෝගය වලක්වන රසායතනික මෙහි අඩදගු වේ. ඉන්දියාවේ කරන ලද පර්යේෂණ වලට අනුව HIV වලට විරැද්ධව යම් තරමකට ක්‍රියාත්මක විමක් සිදු වන බවඅධ්‍යනය කර ඇත.මේද සහිත ආහාර මගින් සිරැරට වන බලපැම අවමකර ගැනිමට කුරුදු භාවිතා කලහැකි බවට සනාත කර ඇත.

ඇමරිකානු කෟෂිකර්ම දේපාර්තමේන්තුවට අනුව කුරුදු ග්‍රැම් 10 ක

ශක්තිය කි.කැලරි 24.7මේදය 0.12 ග්‍රැම්, කාබොහයිට්රේට 8.06 ගැ්‍රම්, ප්‍රොටින 0.4 ග්‍රැම් ලෙස සොයා ගෙන ඇත. රුධිර සිනි අවම කිරිම බැක්ටිරියා විනාශ කිරිම ආසාදන අවම කිරිම ආහාර දිරවිම පහසු කිරිම රුධිර ගමනය පහසු කිරිම ක්ලෝස්ටරෝල් අඩු කිරිම ආහාර ගැනිමෙන් පසු කුරැදු වල රසායනික මගින්ඉන්සියුලින් සදහා ඇති සංවේදිතාවය වැඩි කැන අතර ආහාර මගින් රුධිරයට දෙන සිනි පුමානය අඩුකරයි. කුරුදු වල ඇති Polyphenols වැනි පුභල ප්‍රතිඹක්ෂිකාරක සංයෝග නිසා ප්‍රතිඹක්ෂිකාරක ගුණය ඉහලය. මෙමගින් ශිරුර ආරක්ෂා කරන අතරම ආහාර පරිසංරක්ෂණය සදහාද යොදා ගනි.මෙම ගුනය නිසාආසාදිත හා හානියට පත් පටක අළුත්වැඩියාවට උදව් වේ. බැක්ටිරියා මතක්‍රියා කිරිම මගින් දත් දිරා යාම වලකයිඹෞෂධ පැල 69 ක අධ්‍යනයේදි බොහෝ පුතිපල සහිත ශාකය කුරැදු බව සෝයා ගෙන ඇත.

Ceylon Cinnamon (සත්‍ය කුරුදු) වලට සාපේක්ෂව Cassia cinnamon වර්ගයේ Coumerin රසායනිකය වැඩි වශයෙන් අඩංගු අතර එම වර්ගය අධික ප්‍රමානයක් ගැනිම හානිකර විය හැක. මේ නිසා මෙම ගුණ සදහා Ceylon Cinnamon (සත්‍ය කුරුදු) භාවිතය යොග්‍ය උවද අවාසනාවකට වෙළදපෝලේ බහුලව ඇත්තේ ම්ල අඩු Cassia වර්ගයේ කුරුදු වේ. .............................................................................................. (බය වෙන්න එපා True Organics වෙතින් ඔබට නියම Ceylon Cinnamon ලබා ගන්න පුළුවන් 😋😋 ) Ceylon - Cassia වෙන් කරලා හදුනා ගන්න විදියත් කියල දෙන්නම්කෝ 👨‍🔬👨‍🔬👨‍🔬 ............................................................................................... උපුට ගැනිම :- outarity nutrition .com, medical newstoday.com,wwwmnn.com

එස්.ඒ.පි ශිරෝමි, විද්‍යා හා තාක්ෂණ නිලධාරි, කරන්දේණිය.

See More "

12 September 2018

Anynomous

"

දිනපතා කුරුදු භාවිතා කලොත් නම් වරදින්නේ නෑ ! 100% කාබනිකව වගා කල කුරුදු පාවිච්චි කලොත් නම් ප්‍රතිපල ශුවර් !

උපුටා ගැනීම - විෂ්ම ලෝකය

"

12 September 2018

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :